විදුලිබල අමාත්‍යාංශය අදත් (18) සාකච්ඡාවක – ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි

විදුලිබල අමාත්‍යාංශය අදත් (18) සාකච්ඡාවක – ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි ********************************************* විදුලිබල අමාත්‍යාංශය අදත් (18) සාකච්ඡාවක – ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි (18.01.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala) සැලසුම් කළ පරිදි අසනීප නිවාඩු වාර්තා කරමින් අද (18) සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීමට විරෝධය පළ කරමින්. …

ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්.. – ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක…

ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්.. – ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක… ********************************************* ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්.. – ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක… (17.01.2022 – 22:02 +0530 – lankacnews.com) මෙරට බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. …

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි ********************************************* නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි (17.01.2022 – 17:27 +0530 – hirunews.lk/sinhala) මෙරට සංගීත ක්ෂේත්‍රයේ කෘතහස්ත ගායිකාවක වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය අද (17) සිය දිවිසැරියට සමුදුන්නා. ඒ උපන් බිමෙන් ගව් ගණනාවක් දුර ඉතාලියේ මිලානෝ නගරයේ දී. අද (17) උදෑසන හදිසි හෘදයාබාධයකට ලක්ව නීලා වික්‍රමසිංහයන් රෝහල්ගත කෙරෙන විට ඇය ඉතාලියේ …

ඇමති ගම්මන්පිල රටම කළුවරේ තියන්නට සැරසෙයි

ඇමති ගම්මන්පිල රටම කළුවරේ තියන්නට සැරසෙයි ********************************************* ඇමති ගම්මන්පිල රටම කළුවරේ තියන්නට සැරසෙයි (17.01.2022 – 08:32 +0530 – hirunews.lk/sinhala) විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අදින් පසුව …

ඛේදවාචකයක් වූ සිරිපා ගමන – ජීවිත 5 ක් දියට බිලිවෙයි

ඛේදවාචකයක් වූ සිරිපා ගමන – ජීවිත 5 ක් දියට බිලිවෙයි ********************************************* ඛේදවාචකයක් වූ සිරිපා ගමන – ජීවිත 5 ක් දියට බිලිවෙයි (16.01.2022 – 21:23 +0530 – hirunews.lk/sinhala) සිරිපාගම ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ කළු ගඟේ දිය නාමින් සිටි සිව්දෙනෙකු (4) ජල පහරකට හසු වී ගසාගෙන ගොස් ඉන් තිදෙනෙකු (3) මියගොස් එක් (1) අයෙක් දිවි බේරාගෙන තිබෙනවා. මේ …

මධ්‍යම අධිවේගයෙන් ජනතාවට දැනුම්දීමක්

මධ්‍යම අධිවේගයෙන් ජනතාවට දැනුම්දීමක් ********************************************* මධ්‍යම අධිවේගයෙන් ජනතාවට දැනුම්දීමක් (16.01.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ ගමන් ගන්නා වාහන වලින් අද (16) දහවල් 12 සිට ගාස්තු අයකිරීම ආරම්භ කළ බව අධිවේගී මාර්ග මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂක නිහාල් ලොඩිවික් ප්‍රකාශ කළා. ඒ, අනුව ඕනෑම අන්තර් හුවමාරු දෙකක් (2) අතර …

තෙල් ටැංකි ගිවිසුමෙන් සතියකට පසු ඉන්දීයාවෙන් සහන මල්ලක්

තෙල් ටැංකි ගිවිසුමෙන් සතියකට පසු ඉන්දීයාවෙන් සහන මල්ලක් ********************************************* තෙල් ටැංකි ගිවිසුමෙන් සතියකට පසු ඉන්දීයාවෙන් සහන මල්ලක් (16.01.2022 – 07:08 +0530 – hirunews.lk/sinhala) ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව වඩා හිතකර හා දෙරටටම වැදගත් දිශානතියක් වෙත මේ වනවිට වර්ධනය වෙමින් තිබෙනවා. එවැනි පසුබිමක මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය …

රුපියල් මිලියන 26 ක මත්පෙති අත්අඩංගුවට

රුපියල් මිලියන 26 ක මත්පෙති අත්අඩංගුවට ********************************************* රුපියල් මිලියන 26 ක මත්පෙති අත්අඩංගුවට (15.01.2022 – 21:46 +0530 – hirunews.lk/sinhala) නෙදර්ලන්තයෙන් මෙරටට එවූ කිලෝ 5 ක් පමණ බරැති පාර්සලයක තිබී මත් පෙති තොගයක් හමුවී තිබෙනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු නමට එවා ඇති අදාළ පාර්සලය රැගෙන යාමට පැමිණි ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාල මත්පෙති තොගය …

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට ********************************************* මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල කොටස ජනතා අයිතියට (15.01.2022 – 16:43 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ජනපති හා අගමැති අතින් ජනතා අයිතියට මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සහ කුරුණෑගල දක්වා වන දෙවන (2) අදියරේ කොටස වූ ඇතුගල්පුර පිවිසුම අද (15) ජනතා අයිතියට පත් …

පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක්

පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක් ********************************************* පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක් (15.01.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික ආයතනයක් මගින් ඇණවුම් කළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000 ක් බදු සහන ලබා දී මෙරටට ගෙන්වා රුපියල් මිලියන 1,500 කට ආසන්න බදු වංචාවක් කිරීමේ සූදානමක් පවතින බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා. එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මේ බව …