සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක
සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක ********************************************* සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක (21.01.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ ඩීසල් මෙට්රික් ටොන් දස දහසම (10,000) මේ වනවිට කැලණිතිස්ස බලාගාරයට ලබාදීමට කටයුතු කර තිබෙනවා. බලාගාර ප්රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ (20) රාත්රිය වනවිට ඉන්ධන තොගයම බලාගාරය වෙත ලැබුණු බවයි. ඊයේ (20) දහවල් වනවිට …