කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ තවත් යකඩ ආවරණ කොටසක් අදත් (10) කඩා වැටෙයි
කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ තවත් යකඩ ආවරණ කොටසක් අදත් (10) කඩා වැටෙයි කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ තවත් යකඩ ආවරණ කොටසක් අදත් (10) කඩා වැටෙයි (10.11.2024 – 19:51 +0530 – hirunews.lk/sinhala) කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනාරක්ෂිත භාවය සම්බන්ධයෙන් හෙට (11) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බව කොටුව පොලිසිය පවසනවා. ඒ, එම ගොඩනැගිල්ලේ යකඩ ආවරණ කොටසක් …