බාස්මතී කියා ඔබ මිලදී ගන්නෙත් මෙම සහල් ද ?
බාස්මතී කියා ඔබ මිලදී ගන්නෙත් මෙම සහල් ද ? බාස්මතී කියා ඔබ මිලදී ගන්නෙත් මෙම සහල් ද ? (10.01.2025 – 07:17 +0530 – sinhala.adaderana.lk) සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරතවන පිරිසක් පිළිබදව තොරතුරු ‘අද දෙරණට’ වාර්තා විය. ඒ පිළිබද අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ බාස්මතී සහලට සමාන සහල් වර්ගයක් …