ක්‍රිෂ් ගනුදෙනුව : රු. මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂට එරෙහි නඩුව
ක්‍රිෂ් ගනුදෙනුව : රු. මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ක්‍රිෂ් ගනුදෙනුවේ නඩු විභාගය – ‘බී වාර්තා 18න් 15 ක් නොමග යවලා’ (28.02.2024 – 22:20 +0530 – hirunews.lk/sinhala) ක්‍රිෂ් චතුරශ්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට …