විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ (18.04.2024 – 09:30 +0530 – hirunews.lk/sinhala) ‘විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත’ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත මීට පෙර පසුගිය දෙසැම්බර් 08 වැනිදා ගැසට් කෙරුණා. නමුත් එහි දෝෂ රැසක් පවතින බවට වරෝධතා …