පුත්තලම ‘ක්වාසි අධිකරණ විනිසුරුවරයා’ අල්ලසක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට
පුත්තලම ‘ක්වාසි අධිකරණ විනිසුරුවරයා’ අල්ලසක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට පුත්තලම ‘ක්වාසි අධිකරණ විනිසුරුවරයා’ අල්ලසක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට (24.04.2024 – 06:40 +0530 – hirunews.lk/sinhala) පුත්තලම ක්වාසි අධිකරණ විනිසුරුවරයා රුපියල් 5000 අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලස අල්ලස් ගත් විනිසුරුවරයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 06 දක්වා රක්ෂිත …