හොර අරක්කු (කසිප්පු) විස වී තිදෙනෙකු (3) මරුට
හොර අරක්කු (කසිප්පු) විස වී තිදෙනෙකු (3) මරුට හොර අරක්කු (කසිප්පු) විස වී තිදෙනෙකු (3) මරුට (28.04.2024 – 15:44 +0530 – hirunews.lk/sinhala) නීතිවිරෝධි මත්පැන් පානය කිරීම හේතුවෙන් වරකාගොඩ, කරන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් 7 දෙනෙකු අසාධ්‍ය වී රෝහල්ගත කිරීමෙන් පසු ඉන් තිදෙනෙකු (3) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී යතුරු පැදියකින් පැමිණෙන අයෙකු මෙම ප්‍රදේශය ආශ්‍රිතව නීතිවිරෝධී මත්පැන් විකිණීම …