මීලඟ මැතිවරණය ගැන ඩිලාන් පෙරේරා හෙළිකළ රහස
මීලඟ මැතිවරණය ගැන ඩිලාන් පෙරේරා හෙළිකළ රහස මීලඟ මැතිවරණය ගැන ඩිලාන් පෙරේරා හෙළිකළ රහස (17.05.2024 – 14:51 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ඉදිරියේදී අනිවාර්යයෙන්ම පවත්වන්නේ මහමැතිවරණයක් බවට තමාට විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා පවසනවා. එය සියයට සියයක් ස්ථීර බවත් ඒ පිළිබඳ මේවනවිටත් තීරණයක් ගෙන අවසන් බවත් ඔහු සඳහන් …