අතවර සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසි ආ දැරියට පොලිසියේදීත් අතවරයක්
අතවර සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසි ආ දැරියට පොලිසියේදීත් අතවරයක් අතවර සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසි ආ දැරියට පොලිසියේදීත් අතවරයක් (29.07.2024 – 08:09 +0530 – hirunews.lk/sinhala) තරුණයකුගේ අතවරයට ලක්වූ බව කියන 14 හැවිරිදි දැරියක එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ‘කුලියාපිටිය කඳානගෙදර පොලිසියට’ පැමිණි අවස්ථාවේ එහි උප පොලිස් පරීක්ෂකවරයකු පොලිසිය තුළදීම දැරියට අතවර කර තිබෙනවා. ඒ අනුව, අදාළ …