කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත්
කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත් ********************************************* කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත් (27.09.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොළේ කිරිපිටි සහ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ප්‍රදේශ කිහිපයක සහල් හිඟයක් ද පවතින බවට තොරතුරු වාර්තා වුණා. බොහෝ වෙළදසැල් හිමියන් ප්‍රකාශ කළේ, සහල් නිෂ්පාදනය කරන මෝල්වලින් වෙළදසැල් වෙත සහල් ලබා නො දෙන බවයි. මේ …