LNG ඒකාධිකාරියට එරෙහි රජයේ පක්ෂ 11 ක් මහජන මන්ත්‍රණ සභාවේ රැස්වේ
LNG ඒකාධිකාරියට එරෙහි රජයේ පක්ෂ 11 ක් මහජන මන්ත්‍රණ සභාවේ රැස්වේ ********************************************* LNG ඒකාධිකාරියට එරෙහි රජයේ පක්ෂ 11 ක් මහජන මන්ත්‍රණ සභාවේ රැස්වේ (29.10.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala) LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව විද්වත් වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන්ගේ මූලාසනයෙන් අද (29) …