මැරතන් තරඟයේ දී දරුවෙක් ජීවිතක්ෂයට

මැරතන් තරඟයේ දී දරුවෙක් ජීවිතක්ෂයට මැරතන් තරඟයේ දී දරුවෙක් ජීවිතක්ෂයට (22.04.2023 – 16:17 +0530 – hirunews.lk/sinhala) මැරතන් තරගයක් අතරතුර දී දස (10) හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාව, පලාගල ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 10 ක දරුවෙක්. කැකිරාව – පලාගල කුඩා හෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක පැවති මැරතන් …

පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක්

පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක් පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක් (22.04.2023 – 12:04 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කිරීමට එම පක්ෂයේ මහ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මහ සභා රැස්වීම …

අකුරණ ප්‍රහාරයක් ගැන ව්‍යාජ තොරතුරු දුන් සැකකරු අත්අඩංගුවට

අකුරණ ප්‍රහාරයක් ගැන ව්‍යාජ තොරතුරු දුන් සැකකරු අත්අඩංගුවට අකුරණ ප්‍රහාරයක් ගැන ව්‍යාජ තොරතුරු දුන් සැකකරු අත්අඩංගුවට (22.04.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala) අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පුද්ගලයා මහනුවර හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් දියත් කල මෙහෙයුමකදීයි. …

දැඩි උණුසුමෙන් සතුන්ගේ බෝවීමට බාධා

දැඩි උණුසුමෙන් සතුන්ගේ බෝවීමට බාධා දැඩි උණුසුමෙන් සතුන්ගේ බෝවීමට බාධා (21.04.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala) පවතින උෂ්ණාධික කාලගුණය සමඟ නිර්මාණය වී ඇති නියං තත්ත්වය හේතුවෙන් සතුන්ගේ බෝවීම අඩාල වී ඇති බව පරිසරවේදී සජීව චාමිකර පවසනවා. කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්මින් ඔහු සඳහන් කළේ මෙම කාලය තුළ වැසි වනාන්තර පද්ධතිවල සතුන්ට ද දැඩි බලපෑමක් …

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ (21.04.2023 – 18:42 +0530 – hirunews.lk/sinhala) උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන …

දප්පුල අදත් (21) නැහැ – සඳුදා (24) නාවොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

දප්පුල අදත් (21) නැහැ – සඳුදා (24) නාවොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා දප්පුල අදත් (21) නැහැ – සඳුදා (24) නාවොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා (21.04.2023 – 16:25 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ලබන සඳුදා (24) අනිවාර්යයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින්නැයි හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම් දී තිබෙනවා. එසේ නොමැති නම් නීතිමය පියවර ගන්නා …

අමුතු ක්‍රමයකට ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාවෙන් රට පැටවූ ජාවාරමක්

අමුතු ක්‍රමයකට ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාවෙන් රට පැටවූ ජාවාරමක් අමුතු ක්‍රමයකට ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාවෙන් රට පැටවූ ජාවාරමක් (21.04.2023 – 10:59 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලාංකික ළමුන් විදෙස් රටවලට මුදල්ගෙන නීතිවිරෝධී ලෙස යැවීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙලෙස ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු …

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සිව් (4) වර්ෂ පූර්ණයට කටුවාපිටියේ දිව්‍ය පූජාව ඇරඹේ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සිව් (4) වර්ෂ පූර්ණයට කටුවාපිටියේ දිව්‍ය පූජාව ඇරඹේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සිව් (4) වර්ෂ පූර්ණයට කටුවාපිටියේ දිව්‍ය පූජාව ඇරඹේ (20.04.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සිව් (4) වර්ෂ පූර්ණය හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද (20) පස්වරු 06 ට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් පවත්වා රාත්‍රි …

උණුසුම් කාලගුණය මේ මස (අප්‍රේල්) අවසන් වන තෙක්

උණුසුම් කාලගුණය මේ මස (අප්‍රේල්) අවසන් වන තෙක් උණුසුම් කාලගුණය මේ මස (අප්‍රේල්) අවසන් වන තෙක් (20.04.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala) උණුසුම් කාලගුණය මේ මස (අප්‍රේල්) අවසන් වනතෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි පර්යේෂණ සහ දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ අද (20) දිනයේත් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ …

පාසල් සිසුන් අතර මත්පෙති මාෆියාවක්

පාසල් සිසුන් අතර මත්පෙති මාෆියාවක් පාසල් සිසුන් අතර මත්පෙති මාෆියාවක් (20.04.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala) පාසල් සිසුන් අතර ඉතා සුලබ ලෙස මත් බෙහෙත් වර්ග, දුම්කොළ අශ්‍රිත නිෂපාදන සහ මත් වන ටොෆි වර්ග භාවිතයට ගැනීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. ඒ ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි හා රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන …