කොළඹ හතේ (07) සංගීත ගුරුවරියකට කළ අපරාධය සැකකරු වමාරයි

කොළඹ හතේ (07) සංගීත ගුරුවරියකට කළ අපරාධය සැකකරු වමාරයි කොළඹ හතේ (07) සංගීත ගුරුවරියකට කළ අපරාධය සැකකරු වමාරයි (03.01.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala) කොළඹ හත (07) විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය පවසනවා. සැකකරු එම විසින් සොරාගෙන තිබූ ජංගම දුරකථනයක්, …

තවත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා

තවත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා තවත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා (02.01.2024 – 09:45 +0530 – hirunews.lk/sinhala) වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක පස් කඳු සහ ගස් කඩා වැටීම හේතුවෙන් තවත් මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. +++++++ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයට ගස් කිහිපයක් කඩා වැටෙයි (02.01.2024) + විශේෂ මෙහෙයුම් වලින් සැකකරුවන් 822 ක් අත්අඩංගුවට (02.01.2024 …

කළුතර-උතුර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය – මෝටර් රථ අනතුරක්

කළුතර-උතුර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය – මෝටර් රථ අනතුරක් කළුතර-උතුර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය – මෝටර් රථ අනතුරක් (01.01.2024 – 16:17 +0530 – sinhala.adaderana.lk) පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්ගත් මෝටර් රථයක් අද (01) දහවල් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි. පෞද්ගලික උපකාරක පංතියක් නිමවා ගුරුවරයා, සිසුවෙකුව …

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට (01.01.2024 – 06:17 +0530 – hirunews.lk/sinhala) සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. +++++++++ SINOPEC හා IOC පෙට්‍රල්, ඩීසල් මිලත් ඉහළට (01.01.2024 – 08:05 +0530 – hirunews.lk/sinhala) ලංකා IOC සමාගම සහ SINOPEC සමාගම …

පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක්

පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක් පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක් (31.12.2023 – 09:39 +0530 – sinhala.adaderana.lk) පාතාලයට, අපරාධකරුවන්ට රැකවරණය දෙන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, පොලිස් නිලධාරින් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දෙදහසකට (2000) ආසන්න පිරිසක් පිළිබඳව තොරුතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ රජයට භාර දී ඇති වාර්තාවක සඳහන් වේ. මේ අයගේ රැකවරණය සැලසීම …

ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම

ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම (31.12.2023 – 17:44 +0530 – sinhala.adaderana.lk) සති දෙකක් (2) සඳහා ප්‍රමාණවත් පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් අද (31) ගුවන් මගින් සෝමාවතිය පුදබිම වෙත රැගෙන ගොස් තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකර තිබේ. මේ අතර ජලයෙන් යටවී පැවතියද සෝමාවතිය චෛත්‍ය වහන්සේ වෙත සිදුකරන …

විදේශිකයින් සූරා කන පින්නවල ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය

විදේශිකයින් සූරා කන පින්නවල ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය විදේශිකයින් සූරා කන පින්නවල ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය (30.12.2023 – 20:15 +0530 – hirunews.lk/sinhala) සංචාරක කර්මාන්තය අද වනවිට මෙරටට ආශිර්වාදයක් වී ඇති බව නොරහසක්. සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අද වනවිට දක්නට ලැබෙන අතර සැලකිය යුතු විදේශ විනිමයක් ද ඒ හරහා මෙරටට හිමි වනවා. නමුත් සංචාරකයින්ගේ පැමිණීම …

රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා?

රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා? රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා? (30.12.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala) කොළඹ ජාතික රෝහලේ රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීමෙන් මරණයක් සිදුව ඇති බවට පළ වූ වාර්තා සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ‍‍‍‍‍‍‍‍වෛද්‍ය රමේෂ් පතිරණ රෝහල් අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. වාට්ටු අංක 6A …

කහවත්තේ 71 හැවිරිදි කාන්තාවගේ ඝාතනය ගැන අනාවරණයක්

කහවත්තේ 71 හැවිරිදි කාන්තාවගේ ඝාතනය ගැන අනාවරණයක් කහවත්තේ 71 හැවිරිදි කාන්තාවගේ ඝාතනය ගැන අනාවරණයක් (29.12.2023 – 18:28 +0530 – sinhala.adaderana.lk) රත්නපුර – කහවත්ත – වැල්ලදුර ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහරදී තුන්දරු (3) මවක ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් …

‘යුක්තිය’ මෙහෙයුමෙන් ඇල්ලූ සැකකරුවන් ගනන 15,000 ඉක්මවයි

‘යුක්තිය’ මෙහෙයුමෙන් ඇල්ලූ සැකකරුවන් ගනන 15,000 ඉක්මවයි ‘යුක්තිය’ මෙහෙයුමෙන් ඇල්ලූ සැකකරුවන් ගනන 15,000 ඉක්මවයි (28.12.2023 – 19:23 +0530 – hirunews.lk/sinhala) ‘යුක්තිය’ මෙහෙයුම අතරතුර වරකාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘කුඩු රොෂාන්’ සහ ඔහුගේ සොහොයුරෙකු ඇතුලු 15 දෙනෙකු හෙට (29) දිනය දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර හිමි වුණා. ඒ, වරකාපොළ පොලිසිය …