මැතිවරණ කොමිසම රුපියල් මිලියන 770 ක් ඉල්ලයි
මැතිවරණ කොමිසම රුපියල් මිලියන 770 ක් ඉල්ලයි මැතිවරණ කොමිසම රුපියල් මිලියන 770 ක් ඉල්ලයි (05.02.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala) මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ලේ අද (05) පැවති ජන හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ …