වාහන ලියාපදිංචියට පෙබරවාරි සිට TIN අනිවාර්ය කෙරෙයි

වාහන ලියාපදිංචියට පෙබරවාරි සිට TIN අනිවාර්ය කෙරෙයි වාහන ලියාපදිංචියට පෙබරවාරි සිට TIN අනිවාර්ය කෙරෙයි (04.01.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala) ලබන පෙබරවාරි මාසයේ සිට රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා. අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් …

දරුවන්ගේ අමතර සරම්ප එන්නත් මාත්‍රාව 06 වනදා ඇරඹෙයි

දරුවන්ගේ අමතර සරම්ප එන්නත් මාත්‍රාව 06 වනදා ඇරඹෙයි දරුවන්ගේ අමතර සරම්ප එන්නත් මාත්‍රාව 06 වනදා ඇරඹෙයි (04.01.2024 – 07:57 +0530 – sinhala.adaderana.lk) මාස 6 ත් 9 ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ ලබන …

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක්

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක් (03.01.2024 – 23:13 +0530 – hirunews.lk/sinhala) ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව එම සේවකයින් අද (03) සිට දින 03 ක විරෝධතා මාලාවක් සූදානම් කර තිබූ පසුබිමකයි. කෙසේ වෙතත්, …

කොළඹ හතේ (07) සංගීත ගුරුවරියකට කළ අපරාධය සැකකරු වමාරයි

කොළඹ හතේ (07) සංගීත ගුරුවරියකට කළ අපරාධය සැකකරු වමාරයි කොළඹ හතේ (07) සංගීත ගුරුවරියකට කළ අපරාධය සැකකරු වමාරයි (03.01.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala) කොළඹ හත (07) විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය පවසනවා. සැකකරු එම විසින් සොරාගෙන තිබූ ජංගම දුරකථනයක්, …

තවත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා

තවත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා තවත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා (02.01.2024 – 09:45 +0530 – hirunews.lk/sinhala) වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක පස් කඳු සහ ගස් කඩා වැටීම හේතුවෙන් තවත් මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. +++++++ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයට ගස් කිහිපයක් කඩා වැටෙයි (02.01.2024) + විශේෂ මෙහෙයුම් වලින් සැකකරුවන් 822 ක් අත්අඩංගුවට (02.01.2024 …

කළුතර-උතුර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය – මෝටර් රථ අනතුරක්

කළුතර-උතුර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය – මෝටර් රථ අනතුරක් කළුතර-උතුර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය – මෝටර් රථ අනතුරක් (01.01.2024 – 16:17 +0530 – sinhala.adaderana.lk) පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්ගත් මෝටර් රථයක් අද (01) දහවල් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි. පෞද්ගලික උපකාරක පංතියක් නිමවා ගුරුවරයා, සිසුවෙකුව …

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට (01.01.2024 – 06:17 +0530 – hirunews.lk/sinhala) සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. +++++++++ SINOPEC හා IOC පෙට්‍රල්, ඩීසල් මිලත් ඉහළට (01.01.2024 – 08:05 +0530 – hirunews.lk/sinhala) ලංකා IOC සමාගම සහ SINOPEC සමාගම …

පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක්

පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක් පාතාලයට රැකවරණය දෙන පිරිසක් ගැන වාර්තාවක් (31.12.2023 – 09:39 +0530 – sinhala.adaderana.lk) පාතාලයට, අපරාධකරුවන්ට රැකවරණය දෙන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, පොලිස් නිලධාරින් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දෙදහසකට (2000) ආසන්න පිරිසක් පිළිබඳව තොරුතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ රජයට භාර දී ඇති වාර්තාවක සඳහන් වේ. මේ අයගේ රැකවරණය සැලසීම …

ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම

ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම (31.12.2023 – 17:44 +0530 – sinhala.adaderana.lk) සති දෙකක් (2) සඳහා ප්‍රමාණවත් පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් අද (31) ගුවන් මගින් සෝමාවතිය පුදබිම වෙත රැගෙන ගොස් තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකර තිබේ. මේ අතර ජලයෙන් යටවී පැවතියද සෝමාවතිය චෛත්‍ය වහන්සේ වෙත සිදුකරන …

විදේශිකයින් සූරා කන පින්නවල ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය

විදේශිකයින් සූරා කන පින්නවල ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය විදේශිකයින් සූරා කන පින්නවල ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය (30.12.2023 – 20:15 +0530 – hirunews.lk/sinhala) සංචාරක කර්මාන්තය අද වනවිට මෙරටට ආශිර්වාදයක් වී ඇති බව නොරහසක්. සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අද වනවිට දක්නට ලැබෙන අතර සැලකිය යුතු විදේශ විනිමයක් ද ඒ හරහා මෙරටට හිමි වනවා. නමුත් සංචාරකයින්ගේ පැමිණීම …