රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි
රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි (07.03.2024 – 18:37 +0530 – sinhala.adaderana.lk) වසර 06 කට පසුව රාජ්‍ය සංගීත සම්මාන උළෙල ඊයේ (06) නෙළුම් පොකුණ එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි. ‘සුභාවිත සංගීත කලාවක හෙට දවස’ වෙනුවෙන් විශිෂ්ටතම නිර්මාණ සහ ශිල්පීන් ඇගයීම හා දිරිගැන්වීම ප්‍රධාන අරමුණ කරගනිමින් මෙම සම්මාන …