කොළඹ – ජම්පටා වීදියේ වෙඩි තැබීමක්
කොළඹ – ජම්පටා වීදියේ වෙඩි තැබීමක් කොළඹ – ජම්පටා වීදියේ වෙඩි තැබීමක් (25.02.2024 – 14:30 +0530 – hirunews.lk/sinhala) කොළඹ – ජම්පටා වීදිය ප්‍රදේශයේ අද (25) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි වැදුණු …