හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට
හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට (07.04.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala) හොරණ – තල්ගහවිල ප්‍රදේශයේ අද (07) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල වූ තවත් පුද්ගලයෙකු …