අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ හෝටල් කාමරයක අභිරහස් මරණයක්
අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ හෝටල් කාමරයක අභිරහස් මරණයක් අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ හෝටල් කාමරයක අභිරහස් මරණයක් (11.04.2024 – 09:33 +0530 – hirunews.lk/sinhala) අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ඊයේ (10) සවස …