ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන්නේ තත්ත්වයෙන් බාල සහ පුස් බැඳුණු ආහාර
ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන්නේ තත්ත්වයෙන් බාල සහ පුස් බැඳුණු ආහාර ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන්නේ තත්ත්වයෙන් බාල සහ පුස් බැඳුණු ආහාර (16.04.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala) කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන වියළි ආහාර සැළකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල සහ නිසි ප්‍රමිතියෙන් තොර බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. රෝගීන්ට පමණක් නොව සේවක කාර්ය මණ්ඩලයටද …