සාකච්ඡා අසාර්ථකයි – පරිපූරක, අතුරු වෛද්‍ය වර්ජනය අඛණ්ඩව
සාකච්ඡා අසාර්ථකයි – පරිපූරක, අතුරු වෛද්‍ය වර්ජනය අඛණ්ඩව ********************************************* සාකච්ඡා අසාර්ථකයි – පරිපූරක, අතුරු වෛද්‍ය වර්ජනය අඛණ්ඩව (05.07.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක හා අතුරු වෛද්‍ය ශ්‍රේණිවල සේවකයින් ආරම්භ කළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද (05) පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවති …