ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් ඇරඹේ
ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් ඇරඹේ ********************************************* ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් ඇරඹේ (04.10.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala) අධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද (04) දින ආරම්භ කරනු ලැබුවා. අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් අද (04) දින පෙරවරුවේ ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් …