LP ගෑස් පිපිරීම් ගැන විද්වතුන්ගේ මතය
LP ගෑස් පිපිරීම් ගැන විද්වතුන්ගේ මතය ********************************************* LP ගෑස් පිපිරීම් ගැන විද්වතුන්ගේ මතය (27.11.2021 – 21:42 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවීමත් සමග රට තුළ මේ වන විට ගෑස් සිලින්ඩරවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි කතාබහක්. මේ අතර ගෑස් සංයුතිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මගින් සිදුකර ඇති පරීක්ෂණයක ප්‍රතිඵල වාර්තාවක් ද අද …