ක්‍රිකට් නඩුවේ පෙත්සම සලකා බැලීම අද (20)
ක්‍රිකට් නඩුවේ පෙත්සම සලකා බැලීම අද (20) ක්‍රිකට් නඩුවේ පෙත්සම සලකා බැලීම අද (20) (20.11.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. පෙත්සම …