හෙට (03) දිනයේ සුළිකුණාටුවක අවධානමක්

හෙට (03) දිනයේ සුළිකුණාටුවක අවධානමක් හෙට (03) දිනයේ සුළිකුණාටුවක අවධානමක් (02.12.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala) නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය හෙට (03) දිනය වන විට සුළිකුණාටුවක් බවට පත් විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය …

නුගේගොඩ නගරයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

නුගේගොඩ නගරයේ වාහන ගමනාගමනය සීමා කෙරේ නුගේගොඩ නගරයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (01.12.2023 – 20:59 +0530 – hirunews.lk/sinhala) නුගේගොඩ නගරය හරහා ගමන් කරන කැළණි වැලි දුම්රිය මාර්ගයේ ස්ටැන්ලි තිලකරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට (02) දින උදෑසන 08:00 සිට අනිද්දා (03) …

දේවගැති ජෙරමා එළැඹෙන 13 වැනිදා දක්වා රිමාන්ඩ්

දේවගැති ජෙරමා එළැඹෙන 13 වැනිදා දක්වා රිමාන්ඩ් දේවගැති ජෙරමා එළැඹෙන 13 වැනිදා දක්වා රිමාන්ඩ් (01.12.2023 – 12:14 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) …

මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක් මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක් (30.11.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala) ව්‍යාජ ලේඛන සකස් කර, ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙන්වූ සිද්ධියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු හා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ …

2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි 2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (01.12.2023 – 06:14 +0530 – hirunews.lk/sinhala) 2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනය කළේ,https://www.doenets.lk/http://www.results.exams.gov.lk/යන වෙබ් අඩවිවලට පිවිස විභාග අංකය ඇතුළත් …

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ (30.11.2023 – 19:10 +0530 – lankacnews.com) හෙට (01) දිනයේ සිට නව කැලණි පාලම අදියර 03 ක් යටතේ තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි අධිකාරිය …

Notice to Taxpayers – from Inland Revenue Department (30.11.2023)

Notice to Taxpayers – from Inland Revenue Department (30.11.2023) Notice to Taxpayers – from Inland Revenue Department (30.11.2023) Furnishing Return of Income for the Year of Assessment 2022/2023 In terms of the provisions of the Inland Revenue Act, No. 24 of 2017 (IRA), every person who is liable for Income Tax shall file a Return …

දේශබන්දු ගේ පත්කිරීමට කතෝලික සභාවේ විරෝධය

දේශබන්දු ගේ පත්කිරීමට කතෝලික සභාවේ විරෝධය දේශබන්දු ගේ පත්කිරීමට කතෝලික සභාවේ විරෝධය (29.11.2023 – 19:42 +0530 – sinhala.adaderana.lk) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි. උන්වහන්සේ ගේ ප්‍රකාශයක් මාධ්‍යය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක …

ළමුන්ට පොලිතින් කැවු විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

ළමුන්ට පොලිතින් කැවු විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාර ගත කරයි ළමුන්ට පොලිතින් කැවු විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාර ගත කරයි (29.11.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala) පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05 දෙනෙකු මෙම සිද්ධීයට මුහුණදී තිබුණා. සිද්ධියට සම්බන්ධ අදාළ …

භාණ්ඩාගාර නිලධාරීන් කියනවා ලංකාවට ඩොලර් ඇතිලු.. ඩොලර් එවන්න එපා කියා විදේශ ශ්‍රමිකයන්ට කියනවා..

භාණ්ඩාගාර නිලධාරීන් කියනවා ලංකාවට ඩොලර් ඇතිලු.. ඩොලර් එවන්න එපා කියා විදේශ ශ්‍රමිකයන්ට කියනවා.. භාණ්ඩාගාර නිලධාරීන් කියනවා ලංකාවට ඩොලර් ඇතිලු.. ඩොලර් එවන්න එපා කියා විදේශ ශ්‍රමිකයන්ට කියනවා.. (29.11.2023 – 06:16 +0530 – lankacnews.com) විදේශගත ශ්‍රමිකයින්ට අඩු පොලී නිවාස ණය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට භාණ්ඩාගාරයට සහ බැංකුවලට තවමත් හැකියාව ලැබී නැති …