වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා
වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා (13.03.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර ඇති එක්දින (1) වර්ජනය හේතුවෙන් අද (13) දිනයේ රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ එම රෝහල්වල අත්‍යවශ්‍ය සේවා හැර සෙසු ප්‍රතිකාර සේවා බිඳවැටී තිබුණු බවයි. රජයේ නව බදු …