ඖෂධ මිල 40% කින් ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට
ඖෂධ මිල 40% කින් ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට ********************************************* ඖෂධ මිල 40% කින් ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට (30.04.2022 – 05:56 +0530 – hirunews.lk/sinhala) ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ නව ගැසට් නිවේදනයක් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින්. …