සමෘද්ධි බැංකුවලින් රුපියල් කෝටි 12 ක් පිල්ලි ගිහින්
සමෘද්ධි බැංකුවලින් රුපියල් කෝටි 12 ක් පිල්ලි ගිහින් සමෘද්ධි බැංකුවලින් රුපියල් කෝටි 12 ක් පිල්ලි ගිහින් (03.03.2023 – 13:41 +0530 – lankadeepa.lk) සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014 – 2018 වසර පහේදී (5) සිදුවී ඇතැයි පැවසෙන වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. මේ කාලයේදී සිදුවී …