පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට පැන තරුණියක් බේරාගනී
පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට පැන තරුණියක් බේරාගනී පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට පැන තරුණියක් බේරාගනී (11.04.2025 – 08:43 +0530 – hirunews.lk/sinhala) කටුගස්තොට පාලමෙන් තරුණියක් ඊයේ (10) මහවැලි ගඟට වැටී ඇති බවට එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි ‘පොලිස් කොස්තාපල් 103984 හේරත්’ නිලධාරියාට ප්‍රදේශවාසීන් දැනුම්දී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරියා ද පාලම මතින් …