පාසල් සිසුන් අතර මත්පෙති මාෆියාවක්
පාසල් සිසුන් අතර මත්පෙති මාෆියාවක් පාසල් සිසුන් අතර මත්පෙති මාෆියාවක් (20.04.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala) පාසල් සිසුන් අතර ඉතා සුලබ ලෙස මත් බෙහෙත් වර්ග, දුම්කොළ අශ්‍රිත නිෂපාදන සහ මත් වන ටොෆි වර්ග භාවිතයට ගැනීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. ඒ ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි හා රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන …