නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට
නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට (27.03.2024 – 06:36 +0530 – hirunews.lk/sinhala) නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකු (3) ගෙන් එක් (1) අයෙකු මෙලෙස වෙඩි වැදී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් …