“කට කපනවයි රංජිත් බණ්ඩාර දුරකතනයෙන් තර්ජනය කළා” – දිලුම්ගේ ලේකම්වරියගෙන් පොලිසියට පැමිණිල්ලක්
“කට කපනවයි රංජිත් බණ්ඩාර දුරකතනයෙන් තර්ජනය කළා” – දිලුම්ගේ ලේකම්වරියගෙන් පොලිසියට පැමිණිල්ලක් “කට කපනවයි රංජිත් බණ්ඩාර දුරකතනයෙන් තර්ජනය කළා” – දිලුම්ගේ ලේකම්වරියගෙන් පොලිසියට පැමිණිල්ලක් (30.03.2024 – 11:59 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය රංජිත් බණ්ඩාර තමාගේ කට කපන බවට තර්ජනය කළේ යැයි පවසමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගේගේ කාන්තා කටයුතු, පෙරපාසල් හා …