රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රිමාන්ඩ්
රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රිමාන්ඩ් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රිමාන්ඩ් (05.04.2024 – 14:48 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. …