‘පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය’ ගැන විශේෂ ප්‍රකාශයක්
‘පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය’ ගැන විශේෂ ප්‍රකාශයක් ‘පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය’ ගැන විශේෂ ප්‍රකාශයක් (18.07.2024 – 10:53 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශකර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියළ කර අතේ අතේ තබාගෙන සිටින්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම …