මංගල සමරවීර ඇත්තටම මියයයි
මංගල සමරවීර ඇත්තටම මියයයි ********************************************* මංගල සමරවීර ඇත්තටම මියයයි (24.08.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala) = හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ = කොරෝනා ආසාදිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද (24) උදෑසන අභාවප්‍රාප්ත වුණා. මියයන විට 65 වන වියේ පසු වූ ඔහු, කොරෝනා ආසාදිත ව රෝහල් ගත කෙරුණේ …