පැරණි ඖෂධ අලුත්කරන ජාවාරමක් වටලයි
පැරණි ඖෂධ අලුත්කරන ජාවාරමක් වටලයි ********************************************* පැරණි ඖෂධ අලුත්කරන ජාවාරමක් වටලයි (14.06.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala) දෙහිවල නැදිමාලේ දෙමහල් නිවසක රහසිගතව කලක් තිස්සේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ ඖෂධ නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් වට ලන්නට දෙහිවල පොලිසිය සමත් වුනා. මෙහිදී මෙම ජාවාරම මෙහෙයවූ වයස අවුරුදු 19 ක තරුණයෙකු ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගත් අතර …