කොරෝනා මරණ 7000 පනී – නව ආසාදිතයින් 3884 ක්
කොරෝනා මරණ 7000 පනී – නව ආසාදිතයින් 3884 ක් ********************************************* කොරෝනා මරණ 7000 පනී – නව ආසාදිතයින් 3884 ක් (21.08.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala) මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හත්දහසේ (7000) සීමාව පසුකර ගියා. ඒ, අලුතින් මරණ 198 ක් වාර්තාවීමත් සමඟයි. එය මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා දිනකදී වාර්තාවූ …