‘අස්වැසුම’ට ව්‍යාජ තොරතුරු දුන් 7000 කට නීතිමය පියවර
‘අස්වැසුම’ට ව්‍යාජ තොරතුරු දුන් 7000 කට නීතිමය පියවර ‘අස්වැසුම’ට ව්‍යාජ තොරතුරු දුන් 7000 කට නීතිමය පියවර (03.03.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala) ව්‍යාජ තොරතුරු ලබාදී ‘අස්වැසුම සුබසාධන වැඩසටහන’ට හිමිකම් ලබාගත් 7000 කට අධික පිරිසක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය …