අනුමැතියක් නොමැති ජංගම දුරකතන භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක්

අනුමැතියක් නොමැති ජංගම දුරකතන භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් අනුමැතියක් නොමැති ජංගම දුරකතන භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් (29.01.2025 – 23:22 +0530 – hirunews.lk/sinhala) ‘විදුලි සංදේශ නියාමන කොමිසමේ’ අනුමැතියක් නොමැති ජංගම දුරකතන භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව ‘විදුලි සන්දේශ නියාමන කොමිසම’ පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් ජනතාවට දැනුම් දෙන්නේ ‘විදුලි සංදේශ …

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට (29.01.2025 – 16:05 +0530 – hirunews.lk/sinhala) රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තර්ජනය කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ විශේෂ …

කන්ටේනර් 323 පමණක් නොවෙයි ඊට පෙර 575 ක් පරීක්‍ෂා නොකර නිදහස් කලා.. – ඇමති අනිල් ජයන්ත

කන්ටේනර් 323 පමණක් නොවෙයි ඊට පෙර 575 ක් පරීක්‍ෂා නොකර නිදහස් කලා.. – ඇමති අනිල් ජයන්ත කන්ටේනර් 323 පමණක් නොවෙයි ඊට පෙර 575 ක් පරීක්‍ෂා නොකර නිදහස් කලා.. – ඇමති අනිල් ජයන්ත (28.01.2025 – 15:50 +0530 – lankacnews.com) කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 පරිදිම මීට පෙරදීත් බහලුම් 575 ක් නිදහස් වී තිබෙන බව කම්කරු ඇමැති …

තරුණියන් දෙදෙනෙකුට පහර දී දුරකතනයක් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

තරුණියන් දෙදෙනෙකුට පහර දී දුරකතනයක් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට තරුණියන් දෙදෙනෙකුට පහර දී දුරකතනයක් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට (28.01.2025 – 09:47 +0530 – hirunews.lk/sinhala) වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට (2) පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 7 කට ආසන්න ජංගම දුරකතනයක් කොල්ල කා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ …

දුම්රිය ප්‍රවේශ පත්‍ර ජාවාරම පිළිබඳ විමර්ශන කරන බව CIDය අධිකරණයට දැනුම් දෙයි

දුම්රිය ප්‍රවේශ පත්‍ර ජාවාරම පිළිබඳ විමර්ශන කරන බව CIDය අධිකරණයට දැනුම් දෙයි දුම්රිය ප්‍රවේශ පත්‍ර ජාවාරම පිළිබඳ විමර්ශන කරන බව CIDය අධිකරණයට දැනුම් දෙයි (28.01.2025 – 19:08 +0530 – hirunews.lk/sinhala) දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය ඔස්සේ ටිකට්පත් නිකුත් කිරීමේ දී සිදු වී ඇති අක්‍රමිකතාවලට ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති …

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති කළ හෙළිදරව්ව

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති කළ හෙළිදරව්ව ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති කළ හෙළිදරව්ව (26.01.2025 – 09:38 +0530 – sinhala.adaderana.lk) ‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. …

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් : සිරකරුවන් දෙදෙනෙක් (2) රෝහලට

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් : සිරකරුවන් දෙදෙනෙක් (2) රෝහලට ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් : සිරකරුවන් දෙදෙනෙක් (2) රෝහලට (26.01.2025 – 17:03 +0530 – hirunews.lk/sinhala) ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් (2) අතර අද (26) ගැටුමක් ඇති වී තිබෙනවා. මෙම ගැටුම හේතුවෙන් සිරකරුවන් දෙදෙනෙකු (2) තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් …

සංචාරක ආකර්ෂණය මත නව ‘ඇල්ල ඕඩිසි දුම්රිය සේවා’ කිහිපයක් ඇරඹෙයි

සංචාරක ආකර්ෂණය මත නව ‘ඇල්ල ඕඩිසි දුම්රිය සේවා’ කිහිපයක් ඇරඹෙයි සංචාරක ආකර්ෂණය මත නව ‘ඇල්ල ඕඩිසි දුම්රිය සේවා’ කිහිපයක් ඇරඹෙයි (25.01.2025 – 14:50 +0530 – sinhala.adaderana.lk) සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ …

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට (25.01.2025 – 10:07 +0530 – sinhala.adaderana.lk) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය. 2006 අංක 5 දරණ මුදල් …

ඉවත් කළ ආරක්ෂාව ඉල්ලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නීතිඥයෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරති

ඉවත් කළ ආරක්ෂාව ඉල්ලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නීතිඥයෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරති ඉවත් කළ ආරක්ෂාව ඉල්ලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නීතිඥයෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරති (24.01.2025 – 15:51 +0530 – hirunews.lk/sinhala) ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික …