ඔලිම්පික් ක්‍රීඩා පිටියට අපේ පන්දුව
ඔලිම්පික් ක්‍රීඩා පිටියට අපේ පන්දුව ********************************************* ඔලිම්පික් ක්‍රීඩා පිටියට අපේ පන්දුව (27.07.2021 – 23:13 +0530 – hirunews.lk/sinhala) මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් ක්‍රීඩා තරඟ සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්. ඒ පිලිඳව විශේෂ සටහනක් එක්කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ඇඟලුම් නිර්මාණ වලට වගේම ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ද ලෝක පරිමාණයේ ඉහළ …