GovPay : ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති අනුර කුමාර

GovPay : ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති අනුර කුමාර GovPay : ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති අනුර කුමාර (07.02.2025 – facebook.com/PresidentsMediaSriLanka) ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් (3) හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. …

Onmax DT ජාවාරම ගැන තවත් තොරතුරු රැසක්

Onmax DT ජාවාරම ගැන තවත් තොරතුරු රැසක් Onmax DT ජාවාරම ගැන තවත් තොරතුරු රැසක් (06.02.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala) Onmax DT නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර අගතියට පත් වූ තැන්පත්කරුවන්ට සහන සැලසීමට සැකකාර අධ්‍යක්ෂකවරුන් ඉදිරිපත් කර ඇති මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයට එකඟ විය නොහැකි බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ කොළඹ …

ජල පිරිපහදුව සදහා පිළිකාකාරක අඩංගු රසායනිකයක් ගෙන්වා ඇතැයි ඩී.වී. චානක ගෙන් චෝදනා

ජල පිරිපහදුව සදහා පිළිකාකාරක අඩංගු රසායනිකයක් ගෙන්වා ඇතැයි ඩී.වී. චානක ගෙන් චෝදනා ජල පිරිපහදුව සදහා පිළිකාකාරක අඩංගු රසායනිකයක් ගෙන්වා ඇතැයි ඩී.වී. චානක ගෙන් චෝදනා (06.02.2025 – 22:10 +0530 – hirunews.lk/sinhala) ජල පිරිපහදුව සදහා ජල සම්පාදන මණ්ඩලය විසින් ගෙන්වන ලද ‘හයිඩ්‍රේටඩ් ලයිම්’ නැමති රසායනික ද්‍රව්‍යයේ පිළිකා කාරක අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අද (06) පාර්ලිමේන්තුවේ …

ජනපතිට ඉහළින් ඉන්දීය යතුරු පැදි සමාගමක ලොක්කෙක් තීරණ ගනිමින්…? – විමල් වීරවංශ

ජනපතිට ඉහළින් ඉන්දීය යතුරු පැදි සමාගමක ලොක්කෙක් තීරණ ගනිමින්…? – විමල් වීරවංශ ජනපතිට ඉහළින් ඉන්දීය යතුරු පැදි සමාගමක ලොක්කෙක් තීරණ ගනිමින්…? (06.02.2025 – 00:02 +0530 – lankacnews.com) ‘ගජ මිතුරු කයි පාලනය’ට රතු එළිය දැල්විමේ අවස්ථාව බවට ඉදිරි පළාත් පාලන මැතිවරණය පත්කරගන්නැයි මේ රටේ පොදු මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ‘ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් …

ලසන්ත වික්‍රමතුංග ඝාතනය : ජනමාධ්‍ය – සමාජය කම්පනය කළ නීතිපතිගේ ලියුම

ලසන්ත වික්‍රමතුංග ඝාතනය : ජනමාධ්‍ය – සමාජය කම්පනය කළ නීතිපතිගේ ලියුම ලසන්ත වික්‍රමතුංග ඝාතනය : ජනමාධ්‍ය – සමාජය කම්පනය කළ නීතිපතිගේ ලියුම (06.02.2025 – mawbima.lk) ලසන්ත වික්‍රමතුංග ඝාතනයට කඩිනමින් යුක්තිය ඉටුකිරීම ජාතික ජන බලවේග ආණ්ඩුවේද ප්‍රමුඛ පොරොන්දුවකි. ඊට පෙර එවැනි පොරොන්දුවක් දුන්නේ 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුවය. 2009 ජනවාරි 08 වැනිදා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සිදු …

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කළ හැකි බව නීතිපති CIDයට දැනුම්දෙයි

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කළ හැකි බව නීතිපති CIDයට දැනුම්දෙයි ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කළ හැකි බව නීතිපති CIDයට දැනුම්දෙයි (05.02.2025 – 13:52 +0530 – hirunews.lk/sinhala) ‘මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග’ ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබෙනවා. නීතිපතිවරයාගේ අත්සනින් …

උතුරුමැද ප්‍රශ්න පත්‍ර පිටවූ හැටි හෙළිවෙයි

උතුරුමැද ප්‍රශ්න පත්‍ර පිටවූ හැටි හෙළිවෙයි උතුරුමැද ප්‍රශ්න පත්‍ර පිටවූ හැටි හෙළිවෙයි (04.02.2025 – 19:32 +0530 – hirunews.lk/sinhala) උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියට අදාළ වාර විභාග ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා. එසේම අත්අඩංගුවට ගත් වැඩ බලන විදුහල්පතිවරයා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර …

කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් (දෙවැනි) විදෙස් කතත් මිය යයි

කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් (දෙවැනි) විදෙස් කතත් මිය යයි කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් (දෙවැනි) විදෙස් කතත් මිය යයි (03.02.2025 – 19:48 +0530 – hirunews.lk/sinhala) කොල්ලුපිටියේ ලැගුම්හලක සිටියදී රෝගී වී රෝහල්ගත කළ අනෙක් කාන්තාව ද මියගොස් තිබෙනවා. ඇය සමග සිට රෝගී වී රෝහල්ගත කළ එංගලන්ත කාන්තාවක ඊයේ (02) මිය ගිය අතර, සිද්ධිය …

සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන

සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන (03.02.2025 – 14:50 +0530 – hirunews.lk/sinhala) පිහි, කිනිසි රැගත් පිරිසක් රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි කළමනාකරු බියගන්වා ලාච්චුවේ තිබූ සහ සම්බාන සේවයේ යෙදී සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. කොල්ලකරුවන් …

කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි

කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි (01.02.2025 – mawbima.lk) අපගේ මාධ්‍ය සගයන් රැගත් මෝටර් රථය බොරැල්ල සිට දෙමටගොඩ දක්වා ධාවනය විය. එහෙත් වැලිකඩ බන්ධනාගාරය අසල මාර්ග සංඥා පද්ධතියේ රතු එළිය දැල්විණි. එබැවින් වාහනය මඳකට නතර කෙරිණි. එසේ නවතා මඳ වේලාවකින් කිසියම් පුද්ගලයෙක් වාහනයේ පිටුපස වීදුරුවකට …