‘අද දෙරණ උකුස්සා’ හෙළිකළ රුපියල් කෝටි 3 ක PCR ජාවාරම
‘අද දෙරණ උකුස්සා’ හෙළිකළ රුපියල් කෝටි 3 ක PCR ජාවාරම ********************************************* ‘අද දෙරණ උකුස්සා’ හෙළිකළ රුපියල් කෝටි 3 ක PCR ජාවාරම (17.09.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk) කොවිඩ් වසංගතය අතරේ ජීවිත අවදානමේ දමමින් පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල අලෙවිකිරීමේ දැවැන්ත ජාවාරමක් අනාවරණය කරගන්නට ‘අද දෙරණ උකුස්සා’ පසුගියදා ක්‍රියා කළේය. උකුස්සාගේ අද (17) සූදානම ලියාපදිංචි නොකළ …