නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර බෝට්ටුවක් ගැටේ
නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර බෝට්ටුවක් ගැටේ ********************************************* නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර බෝට්ටුවක් ගැටේ (19.10.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala) යාපනය – කෝවිලම් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් මුහුදු තීරයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් එහි සිටි ධීවරයෙකු (1) අතුරුදන්ව තිබෙනවා. ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් ඊයේ (18) පස්වරුවේ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදේ මසුන් මරමින් …