දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අද (25) සිට යළි ඇරඹෙයි
දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අද (25) සිට යළි ඇරඹෙයි ********************************************* දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අද (25) සිට යළි ඇරඹෙයි (25.10.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala) ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු අද (25) යළි ආරම්භ කළ සියලු පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ථ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට ලැබී ඇති …