‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදා දෙති

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදා දෙති ********************************************* ‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදා දෙති (01.11.2021 – sinhala.news.lk) ‘ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම’ වෙනුවෙන් පිහිටවූ …

මිල ඉහළ දැමූව ද තවදුරටත් ගෑස් හිඟයක් – වාහන අමතර කොටස් මිල වැඩිවීම ගැනත් පැමිණිලි

මිල ඉහළ දැමූව ද තවදුරටත් ගෑස් හිඟයක් – වාහන අමතර කොටස් මිල වැඩිවීම ගැනත් පැමිණිලි ********************************************* මිල ඉහළ දැමූව ද තවදුරටත් ගෑස් හිඟයක් – වාහන අමතර කොටස් මිල වැඩිවීම ගැනත් පැමිණිලි (01.11.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala) මිල ඉහළ දැමුව ද ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ගෑස් හිඟව පවතින බවට වෙළදපළ ආරංචි මාර්ග පවසනවා. ඇතැම් ප්‍රදේශවල ගෑස් …

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අද (01) සිට කොරෝනා 3 වන මාත්‍රාව

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අද (01) සිට කොරෝනා 3 වන මාත්‍රාව ********************************************* සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අද (01) සිට කොරෝනා 3 වන මාත්‍රාව (01.11.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala) ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද (01) සිට කොරෝනා තුන්වන (3) එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරෙනවා. එලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. මෙලෙස බූස්ටර් එන්නත් ලබාදෙන්නේ කොරෝනා දෙවන (2) මාත්‍රාව …

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි ********************************************* අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි (31.10.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා හේතුවෙන් අත්හිටුවා තිබු අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර ලැබී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ …

මත්පෙති අලෙවි කළ, පානදුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු STF අත්අඩංගුවට

මත්පෙති අලෙවි කළ, පානදුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු STF අත්අඩංගුවට ********************************************* මත්පෙති අලෙවි කළ, පානදුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු STF අත්අඩංගුවට (31.10.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala) මතට ඇබ්බැහි වී සිටින තරුණයින් සඳහා මත්පෙති අලෙවි කරමින් සිටි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මහ …

යතුරුපැදි අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුලු 4 ක් මරුට

යතුරුපැදි අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුලු 4 ක් මරුට ********************************************* යතුරුපැදි අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුලු 4 ක් මරුට (31.10.2021 – 05:55 +0530 – hirunews.lk/sinhala) ප්‍රදේශ කිහිපයක සිදුවූ යතුරුපැදි අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු (2) ඇතුලු 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බලංගොඩ, ඇල්පිටිය සහ වැලිපැන්නගහමුල යන ප්‍රදේශවලදීයි ඊයේ (30) මෙම අනතුරු සිදුවී ඇත්තේ. බලංගොඩ රත්මල්වින්න ප්‍රදේශයේදී යතුරුපැදියක් විරුද්ධ දිශාවෙන් …

ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි ********************************************* ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි (30.10.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala) දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද (30) රාත්‍රියේ මිලිමීටර 100 …

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් – සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහාත් අවසර

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් – සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහාත් අවසර ********************************************* නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් – සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහාත් අවසර (30.10.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති 50% ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා. ඒ, සෞඛ්‍ය …

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහනය ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහනය ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ********************************************* වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහනය ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් (30.10.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala) වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ …

LNG ඒකාධිකාරියට එරෙහි රජයේ පක්ෂ 11 ක් මහජන මන්ත්‍රණ සභාවේ රැස්වේ

LNG ඒකාධිකාරියට එරෙහි රජයේ පක්ෂ 11 ක් මහජන මන්ත්‍රණ සභාවේ රැස්වේ ********************************************* LNG ඒකාධිකාරියට එරෙහි රජයේ පක්ෂ 11 ක් මහජන මන්ත්‍රණ සභාවේ රැස්වේ (29.10.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala) LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව විද්වත් වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන්ගේ මූලාසනයෙන් අද (29) …