උද්ධමනය තවත් තුන් ගුණයකින් වැඩි වෙයි
උද්ධමනය තවත් තුන් ගුණයකින් වැඩි වෙයි ********************************************* උද්ධමනය තවත් තුන් ගුණයකින් වැඩි වෙයි (12.03.2022 – 18:15 +0530 – hirunews.lk/sinhala) රුපියල අවප්‍රමාණය කිරීම සහ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මෙරට ආනයනික සහල් කිලෝවක මිල 50% කින් පමණ ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරනවා. එවන් තත්ත්වයකදී දේශීය සහල්ද ඒ …