නිදහස් පක්ෂය අප සමගයි – විමල්, ගම්මන්පිල කියයි
නිදහස් පක්ෂය අප සමගයි – විමල්, ගම්මන්පිල කියයි ********************************************* නිදහස් පක්ෂය අප සමගයි – විමල්, ගම්මන්පිල කියයි (26.03.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනු ලබන්නේ තම පාර්ශවය සමඟ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් අද (26), බැහැදැකීමෙන් අනතුරුව …