දින 20 ක් සැඟව සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාරවෙයි
දින 20 ක් සැඟව සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාරවෙයි දින 20 ක් සැඟව සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාරවෙයි (19.03.2025 – 09:09 +0530 – hirunews.lk/sinhala) විවෘත වරෙන්තු ලැබ, දින 20 ක කාලයක් සැගවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා. ජනාධිපති නීතීඥ ශානක රණසිංහ ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් …