දෙවුන්දර වෙඩි තැබීම ‘බාලේ මල්ලි’ ගේ වැඩක් බවට සැක

දෙවුන්දර වෙඩි තැබීම ‘බාලේ මල්ලි’ ගේ වැඩක් බවට සැක දෙවුන්දර වෙඩි තැබීම ‘බාලේ මල්ලි’ ගේ වැඩක් බවට සැක (22.03.2025 – 19:58 +0530 – hirunews.lk/sinhala) මාතර, දෙවුන්දර ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රී සිදු වූ වෙඩි තැබීම ඩුබායි හි සැඟව සිටින ‘ෂෙහාන් සත්සර’ හෙවත් ‘බාලේ මල්ලි’ නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරනවා. මෙම වෙඩි තැබීමෙන් …

මාතර දෙවුන්දර කැළඹූ වෙඩිල්ලේ තවත් තොරතුරු එළියට

මාතර දෙවුන්දර කැළඹූ වෙඩිල්ලේ තවත් තොරතුරු එළියට මාතර දෙවුන්දර කැළඹූ වෙඩිල්ලේ තවත් තොරතුරු එළියට (22.03.2025 – 13:30 +0530 – hirunews.lk/sinhala) මාතර දෙවුන්දර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයද වෙඩි තැබු ස්ථානයට නුදුරින් ගිනි තබා තිපබියදී පොලීසිය සොයා ගත්තා. මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ …

දෙවුන්දර, දෙවිනුවර දේවාලය අසල වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) මරුට

දෙවුන්දර, දෙවිනුවර දේවාලය අසල වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) මරුට දෙවුන්දර, දෙවිනුවර දේවාලය අසල වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) මරුට (22.03.2025 – 06:28 +0530 – hirunews.lk/sinhala) දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රි 11:45 ට සිදුකල වෙඩි තැබිමකින් තරුණයින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් …

වැල්ලම්පිටිය කැලඹූ මළ සිරුර – ත්‍රිවිල් එකෙන් ඇවිත් දාලා යන හැටි CCTV කැමරාවේ

වැල්ලම්පිටිය කැලඹූ මළ සිරුර – ත්‍රිවිල් එකෙන් ඇවිත් දාලා යන හැටි CCTV කැමරාවේ වැල්ලම්පිටිය කැලඹූ මළ සිරුර – ත්‍රිවිල් එකෙන් ඇවිත් දාලා යන හැටි CCTV කැමරාවේ (21.03.2025 – 17:07 +0530 – sinhala.adaderana.lk) අද (21) උදෑසන 11:45 ට පමණ වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයේ වෙලේවත්ත, රම්‍යවීර මාවත අසල ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් මියගිය පුද්ගලයෙකුව …

ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයේදී කඩා වැටෙයි

ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයේදී කඩා වැටෙයි ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයේදී කඩා වැටෙයි (21.03.2025 – 08:37 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 පුහුණු ජෙට් ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටී තිබෙනවා. දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම යානය වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් …

කැපූ දීමනා යලි දෙන්න GMOA අන්තිම පැය 24 දෙයි..

කැපූ දීමනා යලි දෙන්න GMOA අන්තිම පැය 24 දෙයි.. කැපූ දීමනා යලි දෙන්න GMOA අන්තිම පැය 24 දෙයි.. (21.03.2025 – 05:55 +0530 – lankacnews.com) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : = මාධ්‍ය නිවේදනය = අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසරයක් තුළ රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකම අයවැය හරහා …

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ් – අප්‍රේල් 03 දක්වා

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ් – අප්‍රේල් 03 දක්වා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ් – අප්‍රේල් 03 දක්වා (20.03.2025 – 15:00 +0530 – hirunews.lk/sinhala) හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ …

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය ඔසුසැල්වලින් වට්ටමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය ඔසුසැල්වලින් වට්ටමක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය ඔසුසැල්වලින් වට්ටමක් (20.03.2025 – 12:24 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය ඔසුසැල් හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඖෂධ මිලදී ගන්නා විට කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 3 ක වට්ටමක් ද මුදල්වලින් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 5 ක වට්ටමක් ද ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත …

වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (19) නිකුත් කෙරේ

වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (19) නිකුත් කෙරේ වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (19) නිකුත් කෙරේ (20.03.2025 – 06:39 +0530 – hirunews.lk/sinhala) ජපානයෙන් ආනයනය කර රේගුවේ සිර වී තිබෙන වාහන 400 කට අසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර …

රු. මිලියන 3.8 කට වැඩි ‘කීරි සම්බා සහල්’ තොගයක් රාජසන්තක වෙයි

රු. මිලියන 3.8 කට වැඩි ‘කීරි සම්බා සහල්’ තොගයක් රාජසන්තක වෙයි රු. මිලියන 3.8 කට වැඩි ‘කීරි සම්බා සහල්’ තොගයක් රාජසන්තක වෙයි (19.03.2025 – 16:12 +0530 – sinhala.adaderana.lk) ‘කීරි සම්බා සහල්’ තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත කීරි …